නිවස > ඉතිහාසය, දුටුගැමුණු බළකාය > කැප්පෙටිපොළ සැමරුම

කැප්පෙටිපොළ සැමරුම

වසර 193කට කලින් අද වගේ දවසක බෝගම්බරදි අපේ ජාතියට අහිමි කළේ රට ජාතියට පණ මෙන් ආදරය කළ අභීත සිංහලයෙක්… වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බෞද්ධයෙක්. සිංහල බෞද්ධයගෙ අනන්‍යතාවය රැකගන්න වගේම අනාගතේ බිහිවෙන අපේ පොඩිඋන්ට තමන්ගෙම කියලා රටක් ඉතුරු කරලා තියන්න සටන් වැදුණු මොණරවිල කැප්පෙටිපොල නිළමෙ තුමාව මේ විදිහට අපි සිහිපත් කරන්නෙ ඒ ගෙවුණු අතීතය සිහි කරලා උදම් අනන්නවත්, කඳුළු සලන්නවත් නෙමෙයි…  සිංහලේ පවතින තුරා ඔවුන්ව, ඔවුන් කළ මෙහෙවර මතක තියාගන්න.

එකක් නෑර හැමදෙයක්ම සිහියෙ තියාගන්න ඕනෙ කාලෙ ඇවිත්. අපේ විරුවො රට, ජාතිය, ආගම වෙනුවෙන් සටන් වැදපු හැටි, ජීවිත පූජා කළ හැටි, විතරක් නෙමෙයි… කැප්පෙටිපොල නිළමෙ තුමාව ඉංග්‍රීසින්ට පාවා දුන්න හැටි සිහි වෙනකොට, අද ඉන්න අපේ සමහරුන්ගෙ කෙරුවාව ගැන අනේ අපොයි කියලා හිතෙනවා. රට වෙනුවෙන් දිවි දුන් පිනෙන් නිවන් දකිනාතෙක් අපේ වරිගෙ රැකගන්න මේ පින්බිමේම උපදින්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  1. 2011 නොවැම්බර් 27 දින පෙ.ව. 1:24 ට | #1

    අනගි සේවාවක් මේ වගේ බ්ලොග් එකකින් අතීත විරුවන්ව අගයන එක…ජය වේවා !!!!

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 65 other followers