Archive

Archive for the ‘සිතුවිලි වලට ඉඩක්’ Category

සතුට පතා නතරවෙන්න

රට රකිනට උර දෙන උන් බුදු වෙනවා

2010 ජූලි 8 2 comments
my country

ලෙය ලද උරුමයක් ඇත රැක ගන්න රට

2010 ජූනි 14 5 comments

sinhala

ගැතිව සිටියා මදිද සිහලුනි ගනිව් දැන් වත් ලයට අපෙ කම

2010 ජූනි 7 4 comments

පුංචි ඉල්ලීමක්

2010 අප්‍රේල් 29 2 comments

පුංචි ඉල්ලීමක්

හිත මිතුරු සුලග ලග එන වැහි වලාවට කියන්…

2010 අප්‍රේල් 24 8 comments

හිත මිතුරු සුලග ලග එන වැහි වලාවට කියන්… අද නොපැමින අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්. ….

මම දැන් මේ සින්දුව මතුර මතුර ඉන්න ගමන්. මට නම් ටිකක් ප්‍රශ්න අඩුයි වැස්ස නිසා මොකද මන් මොබිටෙල් HSDPA නිසා. නමුත් අනික් අයට නම් වැස්ස අද ලොකු ප්‍රශනයක් වෙලා ඇති මැරතන් එක දුවන්න. බලන්නකො ඒකෙත් හැටි. මොන දේ වෙන්නෙත් හොදටයි කියල නවතින්නෙ නැතුව දුවමු.

වැසි දෙවිදේ නෙට් රජිදා එපා කපන්න……

අපේ අයට මැරතන් එක තවත් දුවන්න…

උදේ අටට පස්සේනම් හොදට වහින්න…

අපෙ රව්ටර් ඒවෙනතුරු රැකලා දෙන්න…

එහෙනම් කට්ටියම එකතුවෙලා වහින්න එපා කියල කන්නලව් කරමු. අපිට හොදට දුවන්න. මොකද වතුර ගහන්න අය ඉන්නවනෙ . වැස්ස නැති උනාට.

Follow

Get every new post delivered to your Inbox.

Join 84 other followers