කවිබණ /විරිදු


චුල්ල පදුම ජාතකය – විරිඳු (Chulla Paduma Jathakaya – Virindu)

පදමානවක ජාතකය – විරිඳු  (Padamanawaka Jathakaya – Virindu) PW :1021

තිල මුට්ටි ජාතකය – කවි බණ  (Thilamutti Jathakaya – Kavi Bana ) PW :1022

බෞද්ධ අපිට තියන බලවත්ම ඒ වගේම විශ්වසනීයම ආයුධය හා ශාන්තිකර්මය වන්නේ පිරිත් දේශනාවයි. ඒ අතරිනුත් ජය පිරිත් දේශනාව යනු බෞද්ධ අබෞද්ධ සියළුම දෙනාට ඇසීමෙන් හා මෙනෙහි කිරීමෙන් සෙතක් ශාන්තියක් අත් වන බුද්ධ දේශනාවකි. මෙම පිරිත් දේශනා අවබෝධයක් සහිතව ඇසීමෙන් හා මෙනෙහි කිරීමෙන් එහි වූ බලය වඩ වඩාත් වර්ධනය කරගත හැකි අතරම නිවැරදි උච්චාරනය සහිතව හඩ නගා කීමෙන් කියන තැනැත්තාට මෙන්ම අවට වාසය කරන්නාවූ සියලූම දෙනාට ඇතිවන්නාවූ ශාන්තිය අප්‍රමානය. මෙම කරුණ නවීන විද්‍යාවෙන් පවා සනාථ කර ඇති එහෙත් අප මීට වසර දහස් ගනනකට පෙර සිටම අත් දුටු සත්‍යයකි.

ජය පිර්ත් දේශනාව – (Jaya Piritha)

  1. 2010 මාර්තු 29 දින පෙ.ව. 2:45 ට

    ඔන්න සපුමල් කුමාරයත් සැපත් උනා…

  2. ishara
    2010 මැයි 16 දින පෙ.ව. 7:49 ට

    ඇත්තටම ලස්සන වැඩක්, සිංහලයන්ගෙන් ගිලිහී යන සිංහල කම
    රැක ගැන්මට මෙවැනි දෙයක් කිරීම හිතට සතුටක්..
    කතෘ මණ්ඩලයට ස්තූතියි…

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: