නිවස > සාහිත්‍ය පියස > හුරේ දැමීම….

හුරේ දැමීම….

ගැමුණු රජු
එළාර පරදා
එක්සත් කලේය රට
මහා පිංකමකි
මහා ඓශ්චර්යයකි…
මුතුන් මිත්තෝ
ගොඩ නැගුවෝය අපට රටක්…..

බලවත් සුද්දා පරදා
දිනුවෙමු ලෝක ක්‍රිකට් කුසලානය
රටට කීර්තියකි
මහා ඓශ්චර්යයකි…
හුරේ දමා නිකන් සිටියෝය…

ප්‍රභාකරන් අළුගෝසුවා
පරලොව යවා
තිත තැබුණි ත්‍රස්තවාදයට
උදා විය රටට සාමය
මහා ඓශ්චර්යයකි…
හුරේ දමා නිකන් සිටියෝය……

තවත් ඓශ්චර්යයක්
කවදා කෙලෙස බිහිවේදැයි

හුරේ පිට හුරේ දම දමා

බකංනිලා සිටීම් ලන්තයේ

සාධු ජනයා සතුටින්ම කල් යවන්නෝය…………..

Advertisements
ප්‍රවර්ග:සාහිත්‍ය පියස
  1. 2010 මාර්තු 30 දින පෙ.ව. 1:17 ට

    යුද්ධයෙන් දිනූ රට ගොඩ නංවන්නට කාළයයි මේ…..

  2. 2010 අප්‍රේල් 6 දින පෙ.ව. 9:09 ට

    යුදය අවසන නැත….
    දැන් රට පමණක් නොව ජාතිය රැක්මටත් යුහු වියයුතු සමය වී ඇත……

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: