නිවස > දුටුගැමුණු බළකාය > “අවුරුද්දට නෑගම් යමු” මූණු පොතේ

“අවුරුද්දට නෑගම් යමු” මූණු පොතේ

සිංහල අවුරුද්දත් ළංවෙලා ඒත් මේ ඡන්දෙ නිසාත් අපිට වැඩ අදික නිසාත් ගොඩක් අයට තාම ඒක දැනෙන්නෙ නෑනෙ. අපි හිතුව අවුරුද්දට පොඩි වැඩක් කරන්න. අපෙ අයට අයට අපේ දෙවල් ටිකක් මතක් කරල දෙන්න. ඒකට අපෙ අය නිතරම ගැවසෙන මූණු පොතේ අපි පොඩි තෑගි යවන යෙදුමක් හැදුවා. (ඒක එච්චර අමාරු දෙයක් නෙමේ ඕනම කෙනෙකුට හදන්න පුළුවන් :D).


අපි මේක නම් කලෙ “අවුරුද්දට නෑගම් යමු ” කියල, මෙකෙන් නෑයන්ට විතරක් නෙමෙ යාලු මිත්‍රයො හැමොටම අවුරුදු කැවිලි පෙවිලි යවන්නයි අපි උත්සහ කලේ. යාලුවොත් ගොඩක් මේක දැකල එයාල දන්න කෑම ගැනත් විස්තර එව්ව ඒවත් දැන් මේකෙ දාල තියෙනව.


අපි බලාපොරොත්තු වෙනව අපේ අවුරුදු කෑම ජාති ගැන සුළු හෝ වැටහීමක් මේ මගින් ලබාදෙන්න. 🙂

ඔබත් “අවුරුද්දට නෑගම් යමු ” හා එක් වෙලා යාළු හිත මිතුරන්ට කෑම ජාති යවල බලන්නකො.


ඔබ දන්නා අවුරුදුකෑම ජාති ගැනත් අපිට දන්වන්න.

අවුරුද්දට නෑගම් යමු

Advertisements
  1. Nuwan Buddhika
    2010 අප්‍රේල් 4 දින ප.ව. 2:25 ට

    නියමයි… දැන්ම පටන් ගන්න ඕනෙ නෑගම් යන්න… 🙂

  2. 2010 අප්‍රේල් 4 දින ප.ව. 3:50 ට

    මම වැඩිය මූණු පොතේ නැති උනත් දෙන්න ඕනේ කැවුමක්…

    /බිඟුවා…!

  3. 2010 අප්‍රේල් 4 දින ප.ව. 3:57 ට

    /බිඟුවා…! :

    මම වැඩිය මූණු පොතේ නැති උනත් දෙන්න ඕනේ කැවුමක්…

    /බිඟුවා…!

    😀
    අපි මූනු පොතෙනුත් අපෙ අයට හිතන්න යමක් දෙන්න තමා කල්පනාව.
    කට්ටිය වැඩිය දන්නෙ නති කෑම ජාති ගැන කියල දෙන්නත් ඒවා හදන හැටි ගැන කියාදෙන්නත් පුළුවන් වෙවී.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: