නිවස > හෙළ අවුරුද්ද > සුභ අලුත් අවුරුද්දක් වේවා!!

සුභ අලුත් අවුරුද්දක් වේවා!!

ලබන්නා වු නව වසර ඔබ සැමට සාමය සතුට සෞභාග්ය සපිරි නිරෝගිමත් නව වසරක් වේවා.

අළුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වෙනි බදාදා පු.භා. 06:58 ට සිංහල අළුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අප්‍රේල් මස 13 අඟහරුවාදා මධ්‍යම රාත්‍රී 12.34 සිට 14 වෙනි බදාදා පස්වරු 01.22 දක්වා පුණ්‍ය බැවින් අප්‍රේල් 13 වෙනි දින අඟහරුවාදා මධ්‍යම රාත්‍රී 12.34 ට පළමු ව ආහාර අනුභව කොට  සියලු  වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීම ද පුණ්‍ය කාලයේ අපර කොටස තුළ පහත දැක්වෙන අයුරු වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභව ආදී චාරිත්‍ර  ඉටු කිරීමද මැනවි.

ආහාර පිසීම

අපේල් මස 14 වැනි බදාදා පු.භා. 07:01 ට පළාවන් පැහැති වස්ත්‍රාභ්‍රණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැද ගිනි මොලවා උදු මිශ්‍ර කැවිලි වර්ගයක්ද කිරි බතක්ද පිලියෙල කර ගැනීම මැනවි.

Advertisements
ප්‍රවර්ග:හෙළ අවුරුද්ද
  1. 2010 අප්‍රේල් 14 දින පෙ.ව. 8:19 ට

    සියලු පැතුම් ඉටුවන සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා……!!!!!

  2. චන්දිමා
    2010 අප්‍රේල් 14 දින පෙ.ව. 8:47 ට

    වාසනාවත් නව වසරක් වේවා.

  3. චේතියා
    2010 අප්‍රේල් 14 දින පෙ.ව. 10:25 ට

    ලෝ වැසි සැමට, සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා….. !!

  4. 2010 අප්‍රේල් 14 දින පෙ.ව. 11:19 ට

    ඔබ සැමට සාමය සතුට පිරි සෞභාග්‍යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා…! තවද කිරිෙයන් පැනියෙන්, බත බුලතින් ඉතිරී සපිරැනු තම තමන්ගේ බලාපොරාත්තු ඒකාන්තෙයන් ඉටුවන සුභ නව වසරකට ආසිරි…………..!

  5. 2010 අප්‍රේල් 14 දින ප.ව. 5:03 ට

    සුභ අලුත් අවුරුද්දක් වේවා

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: