නිවස > ඉතිහාසය > ලංකාවෙ ලොකුම ඔරලෝසුව

ලංකාවෙ ලොකුම ඔරලෝසුව

ලංකාවෙ පැරණිම ඔරලෝසුවක් වන වැවුරුකන්නල විහාරයේ කෞතුකාගාරයේ තියෙන මේ ඔරලෝසුව ලංකාවෙ ලොකුම ඔරලෝසුව හැටියටත් සදහන් වෙනව. මේ නිසාම අපි ගියා මේ ඔරලෝසුව බලන්න.

මේ ඔඅරලොසුව හදල තියෙන්නෙ මග්ගොන එළාරිස් කියන පුද්ගලයා 1926 දි. මේක සිරි සද්ධාතිස්ස හාමුදුරුවො රුපියල්ල් 3000 ක් දීල 1928 දි මිලදීගෙන ශ්‍රි වෛජයන්ති පුස්ථකාලයට බාරදීල තියෙනවා.මේකෙ තියෙන විසෙශම කාරනයක් තමයි තෙවාවන් කරන වෙලාවට නදදීම.

මේ තියෙන්නෙ ඔරලෝසුව, කැබිනට් එකක වගේ ආවරනයක තියෙන්නෙ. ප්‍රධාන මුහුනතෙ කටු කරකවන්නෙ කම්බි මගින් විම හරිම අපූරුයි. ඔයාලත් බලන්නකෝ.

ඔන්න අපි ඉන්න වෙලේම මේක ඇතුල පෙන්වන්න එතන පාලන අඩිකාරිය ඉදිරිපත් උනා. බලන්නකො මේක වැඩකරන හැටි. එක පැත්තක කොටසක් නතරවෙලා තිබ්බෙ එයාල ඒක හදන්න ගත්ත උත්සහයත් බලන්නකො. 🙂

Advertisements
ප්‍රවර්ග:ඉතිහාසය
  1. 2010 අප්‍රේල් 24 දින ප.ව. 11:07 ට

    දිගමට ලියමු මිත්‍රයා. මේ හදිසියේ කියවන්න බැරි උනත් පසුව ඇවිත් හරි කියවන්නම්. ජය.

  2. 2010 අප්‍රේල් 24 දින ප.ව. 11:09 ට

    ආ….මාත් ගියා ඕක බලන්න

  3. 2010 අප්‍රේල් 24 දින ප.ව. 11:13 ට

    නිමාඩු පාඩුවෙ කියවල බලල යන්න එන්න. 🙂

  4. lokka
    2010 අප්‍රේල් 24 දින ප.ව. 11:55 ට

    වැදගත් ලිපියක් මම මේක පසුව කියවන්නම් දිගටම දුවමු එහෙනම් 🙂

  5. චේතියා
    2010 අප්‍රේල් 25 දින පෙ.ව. 11:27 ට

    හොඳ විස්‍තරයක් 🙂

  6. 2010 අප්‍රේල් 26 දින පෙ.ව. 11:07 ට

    මම දැනන් හිටියෙ නෑ මේ ගැන. ස්තුතියි විස්තරයට. යන්න ඕනෙ වෙලාවක බලන්න.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: