නිවස > සිතුවිලි වලට ඉඩක් > හිත මිතුරු සුලග ලග එන වැහි වලාවට කියන්…

හිත මිතුරු සුලග ලග එන වැහි වලාවට කියන්…

හිත මිතුරු සුලග ලග එන වැහි වලාවට කියන්… අද නොපැමින අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්. ….

මම දැන් මේ සින්දුව මතුර මතුර ඉන්න ගමන්. මට නම් ටිකක් ප්‍රශ්න අඩුයි වැස්ස නිසා මොකද මන් මොබිටෙල් HSDPA නිසා. නමුත් අනික් අයට නම් වැස්ස අද ලොකු ප්‍රශනයක් වෙලා ඇති මැරතන් එක දුවන්න. බලන්නකො ඒකෙත් හැටි. මොන දේ වෙන්නෙත් හොදටයි කියල නවතින්නෙ නැතුව දුවමු.

වැසි දෙවිදේ නෙට් රජිදා එපා කපන්න……

අපේ අයට මැරතන් එක තවත් දුවන්න…

උදේ අටට පස්සේනම් හොදට වහින්න…

අපෙ රව්ටර් ඒවෙනතුරු රැකලා දෙන්න…

එහෙනම් කට්ටියම එකතුවෙලා වහින්න එපා කියල කන්නලව් කරමු. අපිට හොදට දුවන්න. මොකද වතුර ගහන්න අය ඉන්නවනෙ . වැස්ස නැති උනාට.

Advertisements
  1. 2010 අප්‍රේල් 24 දින ප.ව. 9:37 ට

    අද කාලගුණ තත්වය නම් හොඳයි! මම ඉන්න දිහාවට!

  2. 2010 අප්‍රේල් 24 දින ප.ව. 9:37 ට

    මෙන්න මගෙන් මැරතන් එකට පොඩි කමෙන්ට් වතුර පාරක්

  3. Ansh Lucky Sri Jay
    2010 අප්‍රේල් 24 දින ප.ව. 9:45 ට

    මෙන්න වතුර පාරක්

  4. 2010 අප්‍රේල් 24 දින ප.ව. 9:47 ට

    ඒකනෙ කියන්නෙ වතුර ගහන්න අය ඉද්දි මොකටද වැස්ස නේද? 🙂

  5. ilandhariya
    2010 අප්‍රේල් 24 දින ප.ව. 9:57 ට

    නියමයි….එල ඔහොමයං

  6. 2010 අප්‍රේල් 24 දින ප.ව. 9:59 ට

    ඉතින් කවුද කිව්වේ රවුටර් එක එලියෙන් තියල තියන්න කියල. ඕක ගේ ඇතුලට ගත්ත නම් ප්‍රශ්ණයක් වෙන එකක් නෑ.

  7. 2010 අප්‍රේල් 25 දින පෙ.ව. 11:27 ට

    කොහොම කොහොම හරි ඊයෙ වැස්ස සැවතුනානෙ,
    කන්නලව්ව නිසාද දන්නෙ නෑ. 🙂

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: