නිවස > දුටුගැමුණු බළකාය > අවුරුද්දට නෑගම් යමු- පසු විපරම

අවුරුද්දට නෑගම් යමු- පසු විපරම

අවුරුද්දට නෑගම් යමු” දුටුගැමුණු බලකාය විසෙන් මූනු පොතේ මෙවර අවුරුද්ද වෙනුවෙන් හදුන්වාදුන් application එකයි. අප මෙවන් කාර්යයකට අතගැසුවේ මුල් වතාවට බැවින් මෙවන් පසු විපරමක් කර බැලීම ඉතින් වටින්නේය. මෙම කාර්යය ආරම්භයේදි අපගේ ඉලක්කය වූයෙ තෑගි 5000 යැවීමටය. නමුත් මෙය ක්‍රියාත්මක වීමේදි එම අරමුණු වෙත ඉක්මනින් ලගාවෙන බව අපට පෙනුනි. එබැවින් අප තෑගි 10000 යවනකන් බලා සිටියෙමු.

අදවනවිට මෙම තෑගි යවන්නට පටන් අරගෙන දින 22 ඉක්ම ගොසින්ය. මේකාලය තුල හුවමාරු වී ඇති කැවිලි පෙවිලි ප්‍රමානය 14 000 ආසන්නය. වැඩියෙන්ම යවා ඇත්තේ කිරිබත්ය, ඊලගත කැවුම්ය, ඉට පසු ඇත්තේ ඉබුල් කිරිබත්ය.

මේවන විට මෙමගින් තෑගි යවා ඇති පිරිස 1936 කි. මූනු පොතට, එහි විච්චුරන දේවල් වලට යොමූවූ අපගෙ මිතුරන්ට අපේ අවුරුද්ද ගැන සුලුහෝ හැගීමක් ඇති කරවීමට හැකිවීම ගැන අපි සන්තොශ වෙන්නෙමු.

  1. 2010 අප්‍රේල් 25 දින පෙ.ව. 6:03 ට

    එලනෙ

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: