නිවස > දුටුගැමුණු බළකාය > උණුසුම් මනාප ප්‍රතිපල………

උණුසුම් මනාප ප්‍රතිපල………

මෙන්න තවත් උණුසුම් ප්‍රතිඵලයක් ,
දැනට වාර්තා වන අන්දමට මුණු පොතේ ඇත්තන්ගෙ ප්‍රියතම අවුරුදු කෑම ලෙස ඉදිරියෙන්ම සිටීමට කිරිබත් සමත් වි සිටී,
ඔහු ලබාගෙන ඇති මනාප ඡන්ද ගණන 4939, දෙවන ස්ථානයේ පසුවන කොණ්ඩ කැවුම් ලබාගත් මනාප ඡන්ද ප්‍රමාණය 1452,  තෙවන ස්ථානය හිමිකර ගැනීමට ඉඹුල් කිරිබත් සමත්වී ඇති අතර ඔහු ලබාගත් මනාප ඡන්ද ගණන 947
සෙසු ස්ථාන මෙසේය …
මුං කිරිබත් 863
ආස්මි 859
කොකිස් 796
කෙහෙල් කැන් 699

ඔබ කැමති කෑම රජ කරවන්න තව තවත් යාලුවන්ට ඒ කෑම ජාතිය යවන්න.

http://apps.facebook.com/————-gibjjc/?link=dashboard

රසික සමූහය

http://www.facebook.com/apps/application.php?id=111828398844246

Advertisements
  1. තවමත් ප්‍රතිචාර නොමැත.
  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: