නිවස > දුටුගැමුණු බළකාය > කෙන්ඩි පාලිය

කෙන්ඩි පාලිය

සාම්ප්‍රදායනූකූල ශාන්ති කර්ම, නැටුම් පොළවල්  වලදී පැමිණ ස්ටින පිරිසට වි‍නෝදයක් ලබා දීමට මෙවැනි සංස්කෘතික අංග භාවිතා කරයි. මෙමගින් හාස්‍ය රසය මෙන්ම, උපහාසාත්මක රසයද උපරිමයෙන් ලබා දෙන අතර ප්‍රසිද්ධියේ විවේචනය නොකළ හැකි කරුණා කාරණා, පුද්ගලයන් මෙහිදී උපරිමයෙන් හාස්‍යයට ලක්කිරීමත් එමඟින් මෙ නිර්මාණ කරුවන්ගේ සිතැඟි කියා පෑමත් සිදුවේ.

මේ සඳහා ස්ථිර නාට්‍ය පිටපතක් හෝ රචනාවක් නොමැති අතර එම අවස්ථානූකූලව දෙබස් පවා ක්ෂනිකව සකස් කර ගන්නා අතර බොහෝ දෙනාගේ සිත් වලට හාස්‍යය මඟින් සහනයක් ලබා දිම අපේක්ෂා කරයි.

මෙසේ රුස්ව සිටින සභාව මෙම ශිල්පීන් තමන්ගේ දස්කම් උපරිමයෙන් පෙන්නන අතර ප්‍රේක්ෂකයන් අතර සිට මෙම සංස්කෘතික අංගයේ සමහර කොටස් ඉදිරිපත් කරන අතර  මෙමඟින්ද අමුතුම ආකාරයේ විනෝදයක් ලබා ගත හැක.

  1. තවමත් ප්‍රතිචාර නොමැත.
  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: