නිවස > සාහිත්‍ය පියස > ගුරු ගීතය

ගුරු ගීතය


සෝවියට් ලේඛක චිංගීස් අයිත්මාතව් (Chingiz Aitmatov) විසින් රචිත ‘The First Teacher’ නම් නවකතාවේ පරිවර්තනයක් වන ගුරු ගීතය නැවත වරක් කියෙව්වා  මේ ලඟදි. චිංගීස් අයිත්මාතව් කියන්නෙ 1928 උපන්න, “සුප්‍රකට සෝවියට් ලේඛක ලෙනින් ත්‍යාගය” හා “රාජ්‍ය ත්‍යාගය” දිනා ගත්තු ප්‍රසිද්ධ ලේඛකයෙක්. කිර්ගීසියාවේ පිටිසර පෙදෙසක විසූ අල්තීනායි සහ ඔවුන්ට උගන්වන්නට එහි පැමිණෙන තරුණ ගුරුවරයෙකු වටා ගෙතුන ගුරු ගීතය සැබැවින්ම එක් සුන්දර ආදර කතාවක් කීවොත් නිවැරදියි කියලා හිතුණෙ  ‘ආදරය යනු පරිත්‍යාගයයි’ යන්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දුයිෂෙන්ගෙ චරිතය තුලින් ලේඛකයා විසින් ලෝකයට කියලා තිබුණු නිසයි.

ප්‍රවර්ග:සාහිත්‍ය පියස
  1. රවා
    2010 අප්‍රේල් 25 දින පෙ.ව. 3:38 ට

    යහලුවා ස්තුති මෙ ගැන මතක් කලාට.. නියම පොතක් මෙක .. පුංචි උනාට ගොඩාක් දෙවල් කියලා දෙනවා…

  2. චන්දිමා
    2010 අප්‍රේල් 25 දින පෙ.ව. 11:18 ට

    මමත් ආසම පොත්වලින් එකක්.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: