නිවස > දුටුගැමුණු බළකාය > තිස්ස මහා විහාරය

තිස්ස මහා විහාරය

බුදු රඡාණන් වහන්සේ තුන් වැනි ලංකා ගමනේදී සමවත් සුවයෙන් වැඩසිටි බව සඳහන් වේ.බුදු රඡාණන් වහන්සේගේ ලලාට ධාතුව මෙහි තැන්පත් කර ඇති බව විශ්වාසයක් පවතී.කාවන්තිස්ස රඡතුමා විසින් කරවන ලදී. වම් යටි හකු දලදාව තිස්සමහාරාම වෙහෙරෙහි ඇති බවට 10 වැනි සියවසේ ප්‍රවාදයක් ගැන මිහිඳු ඈපා ගේ කිරින්ද ටැම් ලිපියෙහි ඇත. එසේනම් එයද ගන්ධාරයේ තිබූ දළදාව විය හැක.

  1. තවමත් ප්‍රතිචාර නොමැත.
  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: