නිවස > දුටුගැමුණු බළකාය > මැරතන් දිවිල්ල

මැරතන් දිවිල්ල

දැන් නම් එලියත් වැටෙන්න ලගයි. අපි තවමත් දුවනවා, අද නම් හම්බවෙන වතුරත් අඩුයි වගේ. කමක් නෑ අපි දිගටම දුවනවා.

මෙහිදී මතක් කරන්න ඕන අපි මැරතන් දුවන්න හේතු උන කරුනු ටිකත්. මේක ඉතින් කට්ටියම සහයොගය ඇතුව කරන වැඩක් නේ. අපිත් ඒ නිසාම එකතු උනා. අපෙ අයගෙ ලියන්න හිතන් හිටිය ලිපි ගොඩක්ම මේක නිසා ලියාගන්න පුළුවන් උනා. අපිට නම් මැරතන් කිව්වට මේක රිලේ එකක් වගෙ. මොකද අපෙ කතෘ වරු ගොඩක් ඉන්නවනෙ. හැබැයි දැන් නම් ඔක්කොමල්ල නිදි. මම තනියම දුවන්නෙ.

ඇත්තටම මැරතන් දුවපු නිසා ගොඩක් ලිපි එලියට ආව. සමහර එව්ව වලට නම් ටව එකතු කරන්නත් තියෙනව. ඒ උන්ටත් ඒ ඒ ලිපිවලට මුළ පිරුව එකම ලොකු දෙයක් නේ. අනික මේකෙන් අපෙ අයගෙ ලිවීමේ හැකියාවත් වැඩි උනා කියලයි මන් නම් හිතන්නෙ.

දුටුගැමුණු බලකායෙ මැරතන් දිවිල්ල ගැන ඔබට හිතෙන දේත් අපිට කියන්න…

Advertisements
  1. විසල් නරේන්ද්‍රසිංහ
    2010 අප්‍රේල් 25 දින පෙ.ව. 4:23 ට

    ජයවේවා!!

  2. 2010 අප්‍රේල් 25 දින පෙ.ව. 4:27 ට

    ආමේ තව කතෘ කෙනෙක් ඇවිත් ඉන්නෙ.. 🙂

  3. 2010 අප්‍රේල් 25 දින පෙ.ව. 4:29 ට

    හයියෙන් පුතා..

  4. විසල් නරේන්ද්‍රසිංහ
    2010 අප්‍රේල් 25 දින පෙ.ව. 4:29 ට

    මොකක්ද මේ මැරතන් සීන් එක…මමත් අහගෙන කට්ටිය මේ ගැන කතා වෙනවා…

  5. විසල් නරේන්ද්‍රසිංහ
    2010 අප්‍රේල් 25 දින පෙ.ව. 4:42 ට

    එළ! මමත් ලියනවා එහෙනං…තමා ඩෙඩ් ලයින් පැනලා නෑ නෙ..

  6. චන්දිමා
    2010 අප්‍රේල් 25 දින පෙ.ව. 10:27 ට

    නිවාඩු පාඩුවෙ ලියන්න හිටියනම් නොලියවෙන ලිපිත් ලියැවුණා තමයි.

  7. 2010 අප්‍රේල් 25 දින පෙ.ව. 11:26 ට

    හිතෙ තිබ්බ ගොඩක් දේවල් ලියාගන්න පුළුවන් උනා. නැත් නම් මේ ලිපි 48 ලියන්න මස 2ක් විතර යනවනෙ.

  8. 2010 අප්‍රේල් 25 දින පෙ.ව. 11:54 ට

    ලිපි කීයක් ලිව්වද අපි ඇත්තටම? 48ක්? 😀

  9. 2010 අප්‍රේල් 25 දින ප.ව. 12:09 ට

    ඔව් අදුත් නැතිව වඩිත් නැතිව, සෑම පැය කාලකට වරක් බැගින් රෑ 8 ඉදන් උදේ 8 වෙනකන්. 🙂 හොදයි නේද?

  10. නුවා
    2010 අප්‍රේල් 25 දින ප.ව. 4:10 ට

    හොඳයිද කියලත් අහනවා…හොඳටම හොඳයි… 😀

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: