නිවස > බුදු දහම > ..:: සක්විති රජෙකු සතු පාලන ලක්ෂණ ::..

..:: සක්විති රජෙකු සතු පාලන ලක්ෂණ ::..

  • අධර්ම ක්‍රියාවලින් මුළුමනින්ම වැළකී සිටීම.
  • දුප්පතුන් හට ධනය ලබා දීම.
  • මහණ බමුණන්හට සිව්පසයෙන් සංග්‍රහකොට ඇප උපස්ථාන කිරීම.
  • තිරිසන් සතුන්හට අභයදානය දී රැක ගැනීම.
  • තමාගේ යටත් වැසියන් ගේ වුවමනා එපාකම් පිළිබදව සොයාබලා කටයුතු කිරීම.
  • තමා යටතේ සිටින ඔටුනු පලත්/නොපලත් රජවරුන් රැක ගැනීම.
  • ගොනුන් නඟුල් ආදිය රැක බලා ගැනීම.
  • තම සේනාවට වැටුප් ආදිය නියමිත වේලාවට ගෙවා ඔවුන් රැකබලා ගැනීම.
  • රජතුමා කුසල් දහම් කොට තම දූ දරුවන් ඇතුලු අනෙකුත් රට වැසියන්ද කුසලට යොමුකිරීම.
  • ගොවීන් හට නියමිත වේලාවට අහාරපාන මෙන්ම බීජ වර්ග ලබා දී කෘෂිකර්මාන්තයට උරදීම.
  • බමුණන්හට ආහාර පාන, ඇදුම් පැළදුම් ලබාදී ඔවුන් රැක ගැනීම.
  • (පොත පත ඇසුරෙණි)

    ප්‍රවර්ග:බුදු දහම Tags:
    1. 2010 අප්‍රේල් 25 දින පෙ.ව. 12:10 ට

      බොස් ටිකක් ටියුබ් ලයිට් වගේ නැද්ද? දැන් රජ්ජුරුවො ඉන්ඩ බැහැනෙ.. දැන් ඉන්නෙ නායකයො විතරයි.. උදාහරණයක‍ට දුප්පතුන්ට ධනය ලබා දෙනවනම් මෑන්ස් ගෙ කැන්වසින් පාරට තමයි ඉතින්.. හරිනම් වෙන්ඩ ඕනෙ දුප්පතුන්ටත් මුදල් සාධාරණව හොයන්න ක්‍රමයක් සෙට් කරලා දෙන එක නේද?

    2. රවා
      2010 අප්‍රේල් 25 දින පෙ.ව. 12:11 ට

      සක්විති වත්.. අංගුත්තර නිකායෙ තැනකදි ද කොහෙද මම දැක්කා.. නමුත් හරියටම මතක නැහැ කොහොදිද කියලා.. පහල වෙන රත්න 7 ක් ගැනත් තියනවා නෙද

    3. 2010 අප්‍රේල් 25 දින පෙ.ව. 1:17 ට

      “බමුණන්හට ආහාර පාන, ඇදුම් පැළදුම් ලබාදී ඔවුන් රැක ගැනීම”
      මේ වෙනුවට අද වෙන්නෙ නලු නිලියන්ට හොදට සලකලා ඔවුන්ව තමන්ගෙ වේදිකාවලට ගැනිමද මන්දා….

    1. No trackbacks yet.

    ප්‍රතිචාරයක් ලබාදෙන්න

    Fill in your details below or click an icon to log in:

    WordPress.com Logo

    ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

    Twitter picture

    ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

    Facebook photo

    ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

    Google+ photo

    ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

    %d bloggers like this: