කූරගල

ලක්දිව රත්නපුර, බලංගොඩ ප්‍රදේශයේ පිහිටි කූරගල කියන්නෙ ලක්වැසි බෞද්ධයන්ට ඉතාමත් වැදගත් තැනක්. ඉතිහාසයේ විවිධ අවස්ථාවන් වලදී කූරගල ගැන අහන්න ලැබෙනවා. විටෙක එය රාවන රජ්ජුරුවන්ගේ ඉන්ද්‍රගිරි පර්වතය ලෙස හැඳින්වෙනවා. වළගම්බා රජ සමයේ රාජ්‍ය පැහැරගත් ආක්‍රමණිකයන්ට විරුද්ධව වළගම්බා රජු කලක් කූරගලදී සේනා රැස් කළේලු.  වසර දහස් ගණනක් ඈත අතීතයේ අසුර නායකයන් විසූ අසුර රාජධානියක් කූරගල විය. එමෙන්ම ගෞතම බුදුන් වැඩි දිවාගුහාවද මෙම කූරගල යැයි ඇතැමෙක් පවසති. එහෙත් වර්තමානයේ මෙම පුදබිම මුස්ලිම් ලබ්ධිකයන් විසින් ආක්‍රමණය කර ඇති අයුරු ඉතාම කණගාටුදයකය.

ප්‍රවර්ග:කාළීන සිදුවීම්
  1. 2010 අප්‍රේල් 25 දින පෙ.ව. 3:32 ට

    ඇහුවෙත් අද, තැන්කූ කිව්වට

  2. විසල් නරේන්ද්‍රසිංහ
    2010 අප්‍රේල් 25 දින පෙ.ව. 4:05 ට

    චේතියා,

    බොහොම ස්තූතියි..මේ විස්තර ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්..

  3. lakmini madhavi
    2010 මැයි 31 දින පෙ.ව. 9:47 ට

    හීයක් පපුවට ඒනවිට
    පලිහ නොද පපුව දෙමුද?
    වත්තට හරකුන් ආ විට
    උන් හුරතල් කර ඉදිමුද?

    රට දෑය මුන් වනසන විට
    ඒය නොදකින උන් කුමකට
    මෑරිල ගියත් සෑපයි අපට
    පවුරක් බෑද රට වට කොට

    මතක තබගනින් අපට
    යුතුකම් ඈත ඉටු කරන්න
    නොරෑක මලොත් මෙ දෙරනට
    බරක් වෙවි අපෙ මලකුන

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: