නිවස > දුටුගැමුණු බළකාය > ගණපති සව්දම

ගණපති සව්දම

මේ රෑ වෙලා තියෙන වෙලාවෙ අපෙ පැරණි සහ ඒ කාලෙ උනත් අද වගේම ගොඩක් ප්‍රසිද්දව තිබ්බ සව්දමක් ගැන මතක් කරන්න හිතුණා.  සව්දම් ගණනින් නම් 64 ක් තියෙනවා. මේකෙ ගද්‍යමය සහ පද්‍යමය කොටස් 2ක් තියෙනවා. සව්දම කියල නටන්නෙ ගොඩක් වෙලාවට දේවාල ආශ්‍රිතවයි. මේ සව්දම් වලින් කරන්නෙ දෙවියන් ගැන කරුණු කියන එක තමා.🙂

අකුලාගෙන සොඬ කන් පොතු නෙරවා
මූසික වාහනයට නැගුනා
ගතලා අබරණ නුවණට අගපත්
ලම්බෝදර නාමය දරනා
සකලා සතහට නුවණ සදාදෙන
සුර ලොදව සැපතින් නිති වසනා
ගසලා සයවැනි වරට මෙ සව්දම
ගණපති වරමින් අද මෙතැනා

පදය:-
තත්දිත් තොන්නන් – අකුලාගෙන සොඬ -ඳික්කුඳ
තරිකිට දිරිකිට – ගජතෙකු වැන්නේ
තොං තොකින්න තිට -පිං ඇති ගණදෙවි
ත්‍රිකිට දිනකිට – නුවණක් දෙන්නේ
තරිකිට දාම්- තරිකිට දාම්- තරිකිට
ගණපති ජෙහෙජින් – ජික්කට කුට රෙකුටම්-
නටමි මම ගණපති සුර සව්දම්

  1. තවමත් ප්‍රතිචාර නොමැත.
  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: