සුදු රෙදි හොරු

සුදු රෙදි හොරු

මෑතකදි ගියා ජයලත් මනෝරත්නයන්ගෙ සුදු රෙදි හොරු වේදිකා නාට්‍යය නරඹන්න. හැමදාමත් වගේ සිංහල සාහිත්‍යයේ ගුණ වැයෙන මෙම නිර්මාණයෙදි  මනෝරත්නයන්ගෙ සියුම් උපහාසයට ලක්වෙන්නෙ අප රටේ වත්මන් දේශපාලන ක්‍රමය. පුරා පැය දෙකකට ආසන්න කාලයක් ජයලත් මනෝරත්න, රොඩ්නි වර්ණකුල, ගිරිරාජ් කෞශල්‍ය, චන්ද්‍රසෝම බිංදුහේවා වැනි ප්‍රවීණයන් රැසකගේ අපූරු රංගනයන්ගෙන් වර්ණවත් වන සුදු රෙදි හොරු අද කාලයට ගැලපෙන නිර්මාණයක් කියල කියන්න පුළුවන්.

  1. Ansh Lucky Sri Jay
    2010 අප්‍රේල් 25 දින පෙ.ව. 1:20 ට

    බලන්න ආස හිතුණා, මේ පෝස්ට් එක දැකලා.

  2. චන්දිමා
    2010 අප්‍රේල් 25 දින පෙ.ව. 11:30 ට

    ළඟදි ගියෙ නෑ නාට්‍යයක් බලන්න. ඔන්න ආසාවක් ඇති වුණා…

  3. චේතියා
    2010 අප්‍රේල් 25 දින පෙ.ව. 11:36 ට

    අනිවාර්‍යයෙන්ම දෙන්නටම හොඳට විනෝද වෙන්න පුළුවන් නාට්‍යයක් …… කල්පනාවෙන් බැළුවොත් අහුවෙයි එයාලා නාට්‍යයේ නැති දේවලුත් අනෙක් ශිල්පීන් නොහිතන වෙලාවලට කරනවා …… හරිම විනෝදජනකයි

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: