නිවස > දුටුගැමුණු බළකාය > සීගිරිය සහ බඹරු

සීගිරිය සහ බඹරු

ඉරිදා ලංකාදීප

රටේ ඉතිහාසය වත් හරියට නොදන්නා, බලධාරින් යැයි කියගන්නා පිරිසක් විසින් සිදු කරන්නට යෙදුන මෙම බඹරු ඉවත් කිරිමේ ප්‍රතිවිපාක දැන් දැන් පෙනෙන්නට පටන්ගෙන තිබේ. කාශ්‍යප බුදුරදුන්ගේ කාලය තරම් ඈතට දිවයන ඉතිහාසයක් පවතින සීගිරියෙහි, බඹරුන්ගේ ඉතිහාස කතාවද ඉතාමත් පැරණිය. නොයෙක්විට ආ සතුරන්ගෙන් සීගිරිය ආරක්ෂා කරදුන්නේ මෙම ආරක්ෂකයින්ය. නමුත් අද සීගිරිය ආරක්ශා කරන්නට මෙම ආරක්ෂකයින් නැත. අපේම මිනිසුන් විසින් ඔවුන්ව මරා දමා තිබේ. සීගිරිය රැකගත් විරුවනි! සීගිරිය පවතින තාක් කල් ඔබලා අමරණීයයි. නමුත් ප්‍රශ්නය වන්නේ ඔබලා නැතුව සීගිරියෙහි මෙම ආශ්චර්යය තව කොපමණ කල් පවතිද යන්නයි.

  1. දයියා
    2010 මැයි 9 දින පෙ.ව. 11:21 ට

    මේ එක සිද්ධියක් විතරනේ. පරිසරයේ පවතින හැම දේම ඒ විදිහට පැවතිය යුතු වීම සමයි සොභා දහම කියන්නේ. ඒ දේ වෙනස් කිරීමකට ලක්කරන හැම වෙලාවකම අපිට ඒකෙ ප්‍රතිවිපාක විඳින්න සිදු වෙනව. සමහර විට ඒ වගේ තුන් හතර ගුණයකින් වැඩි වෙලා. කරත්තෙ නැගල යන්න ඔන එකා කරත්තෙ බැඳල. කරත්තෙ බඳින්න ඔන එකා නැගල යනකොට ඔහොම තමයි. මේ සිරිලංකාවනේ.

  2. indika kumara
    2010 මැයි 9 දින පෙ.ව. 11:53 ට

    දැ0 අපේ පුරාවිද්‍යාව සම්බන්ධ නිලධාරි බලධාරි ටිකට නම් ටිකක් සතුටු ඇති…..පිටරට සවාරි ගහන්න…ටෙන්ඩරයක් පාස් කරගන්න තවත් හේතුවක් ඇවිත්…මාතෘකාව “සීගිරියට හානිකර කෘමීන් ඉවත් කිරීම”…..

  3. 2010 මැයි 9 දින ප.ව. 12:07 ට

    මෙතන තියෙන ලොකුම ප්‍රශ්නෙ අපේ රටෙ දෙවල් ගැන කිසි හැගිමක් , දැනුමක් නති පිරිසක් එම ස්ථාන වල අනගතය ගැන තීරන ගත්ත එකයි. සීගිරිය ගැන හරියට දන්න කිසිම කෙනෙක් සීගිරියෙ බඹරුන්ව විනශ කරන්න පියවරගන්නෙ නෑ.
    මේ දිනවලදි නැගෙනහිර සහ පොලොන්නරුවෙ සංවර්ධ්නය මුවාවෙන් වෙන මහපරිමාන වන විනශය සහ පුරවස්තු විනාශය නැවැත්වීමට නොහැකි වුනොතින් අපට හෙට දවසෙදි බොහෝ දේවල් අහිමි වේවි.

  4. sorry.com
    2010 මැයි 9 දින ප.ව. 1:47 ට

    සින්හලය මොඩය කවුම් කන්න සුරය?

    • 2010 මැයි 11 දින ප.ව. 8:36 ට

      සිංහලයා මෝඩයෙක් උනානම් සීගිරිය වගේ විශ්මකර්ම නිර්මාණ සිංහලයන්ගෙන් බිහිවන්නෙ කෙසේද?
      වත්මනේදි නුවණ මොට වූ පිරිසක් විසින් කරන මේවගේ දේවලින් නියම සිංහලයන්ව පිළිබිඹු වන්නේ නැත. මොවුන්ට සිංහලයන් කීමත් ලැජ්ජාවට කරුණක්.

    • 2010 මැයි 14 දින ප.ව. 8:58 ට

      හුදෙක් මුග්ද වූ අනුවන පිරිසක් කල ක්‍රියාවකින් සිංහලයා ගැන මනින්න නම් පුලුවන් කමක් නෑ ….. මුන් වගේ උන්ට සිංහලයො කියන්න හදන මිනිස්සු ගැනත් අපි දෙපාරක් හිතල බලන්න වෙනවා

  5. 2010 මැයි 9 දින ප.ව. 9:37 ට

    හරිම කණගාටුදායක සිද්ධියක්.

  6. චේතියා
    2010 මැයි 10 දින පෙ.ව. 9:38 ට

    සැබැවින්ම හද කම්පා කරවන සිදුවීමක්.

    බඹර වද විනාශ කලේ සංචාරකයන්ව කරදරයක් නැතුව ගෙන්වන්න. දැන් ඒ නිසාම විනාශ වෙන සීගිරි සිතුවම් නැති කාලෙක ඔය සංචාරකයන්ව ගෙන්වන්න තව මොනවහරි අටවන්න වෙයි සංචාරක කටයුතු අමාත්‍යාංශයට.

    සුළු ලාභ තකා ගැටළු වලට කෙටි, ක්ෂණික විසඳුම් හොයන අපේ අයට ඒ වැඩේ නම් ලේසි වෙයි. හිතට දුක මේගොල්ලො ඔතනිනුත් පාඩමක් ඉගෙන නොගන්න බව පැහැදිලිවම දන්න නිසයි.

  7. KAS
    2010 මැයි 11 දින ප.ව. 1:10 ට

    සුනාමියෙන් පස්සෙවත් අපේ මිනිස්සුන්ට තේරුම් ගන්න බැරිවුනා මොන විද්‍යාත්මක දියුණුව තිබුණත් ස්වහාව ධර්මයේ යොධ බලය හමුවේ අපි මොන තරම් කුඩාද කියලා. ඒ නිසානේ මේ වගේ මෝඩ වැඩ කරන්නේ.

    මොන විද්‍යාත්මක දියුණුව තිබුනත්, මොන තරම් උපකරණ තිබුණත් සුනාමිය හමුවේ අපිට කරන්න පුලුවන් වුන හොදම දේ පන බේරගන්න දුවන එක විතරයි. මිනිසා අයිති ස්වභාව ධර්මයට මිසක් ස්වභාව ධර්මය අයිති මිනිසාට නොවෙයි කියන එක තේරුම් ගන්න තුරු මේ වගේ දෙවල් නවත්වන්න බැරි වෙයි.

    අම්ම අප්ප විකුනලා හරි බඩ වඩා ගන්න හැගීමක් තියෙන, සාහිත්‍යය කන්නද කියලා අහපු දේශපාලකයෝ ඉන්න රටක, කිසිම කාලීන මාතෘකාවක් නැතුව ගෙදරදි වුන දේවලුයි, මගේ සුරතලා කිටියා වගේ රචනා මාකෘකා යටතේ බ්ලොග් ලියන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ඉන්න රටක, ඒකෝන් බුද්ධ රූපයක් ඉස්සරහ නටන ගෑණු ළමයි එක්ක වීඩියෝ එකක් කළා කියලා තහනම් කරලා, යාපනේ ගිහිල්ලා දමිළ දේවස්ථාන වල පිස්සු කෙලින මිනිස්සු ඉන්න රටක තව මොනවද බලාපොරොත්තු වෙන්න පුලුවන්.

  8. නුවා
    2010 මැයි 11 දින ප.ව. 7:25 ට

    අයියෝ කතා කරලා වැඩක් නෑ…අපේ ගොන් නාම්බන්ගේ වැඩනම්…මට මේක දැක්කම පුදුමාකාර දුකක් ඇතිවුනේ… 😦

  9. නුවන් බුද්ධික
    2010 මැයි 24 දින ප.ව. 10:59 ට

    දිගින් දිගටම අපිට අහන්න ලැබෙන්නෙ අපේ ඉතිහාසය අපට නැති වෙන්න යන බව කියවෙන පුවත්. 😦
    මේ දේවල් බලා ගන්න බාර අරන් ඉන්න මිනිස්සුන්ට පුන්චිම පුන්චි හැඟීමක්වත් නැද්ද මේ අපේ දේවල්, මේව අපි ඉදිරියටත් ආරක්ෂා කරල අනාගතයට බාර දෙන්න ඕනෙ කියල… :S

  1. 2010 අගෝස්තු 8 දින පෙ.ව. 12:43 ට

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: