නිවස > දුටුගැමුණු බළකාය > දුටුගැමුණු Personas

දුටුගැමුණු Personas

Firefox භාවිතා කරන්නන් හට අළුතින් හඳුන්වා දී ඇති  Firefox Personas දැන් දැන් කා අතරත් ජනප්‍රියයි. තමන් කැමති මාතෘකා ඔස්සේ විවිධ පුද්ගලයින්, විවිධ ස්ථාන සහ විවිධ කණ්ඩායම් තේමා කරගෙන බොහෝ දෙනා මෙම Personas නිර්මාණය කරනවා

රට ජාතියට, බුදු දහමට ආදරය කරන, එය රැකගන්න වෙහෙසෙන දුටුගැමුණු පාඨකයන් වෙනුවෙන් දුටුගැමුණු බළකාය විසින් Firefox Personas කිහිපයක්ම නිර්මාණය කලා. අපේ දේ අගය කරන්න, අපේ කම නොඉඳුල්ව ජාත්‍යන්තරයට ගෙන යන්න අප දරන වෑයමේ තවත් පියවරක් ලෙසත් මෙය හඳුන්වාදෙන්නට පුළුවන්.ආපේ ආදරණිය පාඨකයින්ට දැන් පුළුවන් මෙම Personas භාවිතා කරන්න.

සබැඳුම :-  http://www.getpersonas.com/en-US/gallery/All/search?p=dutugemunu&search.x=0&search.y=0

Advertisements
  1. කාසීම්
    2010 ජූනි 6 දින පෙ.ව. 4:40 ට

    බොහොම හොදයි!

  2. කුම්භකර්ණයා
    2010 ජූනි 6 දින පෙ.ව. 9:55 ට

    නිල් බලකාය වගේ එකක් ද?

  3. Hasitha
    2010 ජූනි 6 දින ප.ව. 1:07 ට

    දුටුගැමුණු බලකායේ අනාගත කටයුතුවලට සුභ පැතුම් 🙂

  4. නුවන් බුද්ධික
    2010 ජූනි 15 දින ප.ව. 9:22 ට

    හොඳ වැඩක්… දැන් අපේ කමක් තියෙනව…

  5. Gayani Kumari
    2010 දෙසැම්බර් 6 දින පෙ.ව. 9:25 ට

    obe me wedasatahan godak agaya karanawa oyala hemotama budu saranay

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: