නිවස > සිතුවිලි වලට ඉඩක් > ලෙය ලද උරුමයක් ඇත රැක ගන්න රට

ලෙය ලද උරුමයක් ඇත රැක ගන්න රට

sinhala

  1. 2010 ජූනි 14 දින ප.ව. 9:47 ට

    රට රැකුමට අත්වැල් බැඳි උතුම් පුතුන්
    ලද ලක්මව සැනසෙයි නිබඳවම තුටින්
    ඇගෙ සැනසුමට වින කටිනා දුදන රුපුන්
    නිති මැඩලන්න එක්වෙමු හෙළයන් විලසින්

    කාලෝචිත නිර්මාණයක් ලක්මිණී සොයුරිය ඉදිරිපත් කරලා තියෙන්නෙ. රටට වින කරන හිත් පිත් නැති, ජාතිය ආගම ගැන කැක්කුමක් නැති බහුතරය ඉදිරියේ පවතින තත්වය වෙනස් කරන්න අපි කිහිප දෙනෙකුගේ වෑයම ප්‍රමාණවත් නැහැ තව දුරටත්. අපිට තව තවත් ඕනා කරන්නෙ රට වෙනුවෙන් කැපකිරීම් කරන්න පුළුවන්, රට රකින්න අවැසි තැනදි නවගුණ වැල පසෙක ලා අවි අතට ගන්න පුළුවන් වීර බෞද්ධයින්. නිදිවැදී සිටින එවැන්නන්ගෙ ඇස් අරින්න නිර්මාණකරුවෙකු හැටියට ඔබ අරගෙන තියෙන වෑයම අගේකොට සලකමි.

    තෙරුවන් සරණයි!

  2. නුවන් බුද්ධික
    2010 ජූනි 15 දින ප.ව. 9:45 ට

    වටින වැඩක්… දිගටම මෙවැනි නිර්මාණ වලින් සමාජය දැනුවත් කරන්න… සමාජය අවදිකරන්න…
    ඕබට තෙරුවන් සරණයි…!!!

  3. සඳරුවන්
    2010 ඔක්තෝබර් 10 දින ප.ව. 7:16 ට

    දිගටම ඔය හඩ නගන්න. මොනම හේතුවක්වත් නිසාවත් නවත්වන්න එපා . ! දිගටම යමු .

  1. No trackbacks yet.

සඳරුවන් වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න