නිවස > දුටුගැමුණු බළකාය > පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

  1. megasinha gamage
    2011 මැයි 26 දින ප.ව. 7:34 ට

    සිංහ නදින් පිබිදිලා
    යමවු යමවු රකිනට දිවිදීලා
    හෙළ හඬ දස අත පැතිරීලා
    සිංහ විලසින් එකතු වීලා

  2. සිංහල කූවණ්ණා
    2011 ජූලි 27 දින ප.ව. 8:41 ට

    ‘මරා මරණය නිවී නිවනින්’
    අප හැමටම වැරදුන තැනක්. බුදු හිමි මාර මාරයා පරාජය නොකළ සේක. ඒ නිසයි උන්වහන්සේට පිරිනිවන් පාන්නට සිදු වුණේ.
    මාර මාරයා පරාජය කළා නම් උන්වහන්සේ සදාකාලික වනු ඇත. එතනින්ම බුදු දහම බොරු වනු ඇත. ඒ කියන්නේ තිලකුණු බොරු වෙනවා.
    අනිත්‍ය ඇති තැන කිසිවක් සදාකාලික නොවනු ඇත.

    • තරිදු
      2011 අගෝස්තු 24 දින ප.ව. 11:29 ට

      මෙහි මරා මරණය ලෙස දැක්වෙන්නේ මාර පරාජයක් නොව. මන්දයත් මාරයා සහ මරණය යනු දෙකක් නිසාය.
      සංසාරයේ ගමන් කරන කෙනෙක් මරණයට පත්වූ පසු නැවත ප්‍රතිසන්ධියක්ද ලබයි. එහෙත් අනුපාදිසේස නිර්වාණයට පත් තැනැත්තා නැවත ප්‍රතිසන්ධියක් නොලබන නිසා එය හුදෙක් මරණයක් ලෙස හැඳින්විය නොහැක. මෙලෙසින්, නිර්වාණාවබෝධ කරගත් කෙනෙකුගේ පරිණිර්වානය යනු මරණය සහ ප්‍රතිසන්ධිය පරාජය වීමකි.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: