කවිබණ /විරිදු


චුල්ල පදුම ජාතකය – විරිඳු (Chulla Paduma Jathakaya – Virindu)

පදමානවක ජාතකය – විරිඳු  (Padamanawaka Jathakaya – Virindu) PW :1021

තිල මුට්ටි ජාතකය – කවි බණ  (Thilamutti Jathakaya – Kavi Bana ) PW :1022

බෞද්ධ අපිට තියන බලවත්ම ඒ වගේම විශ්වසනීයම ආයුධය හා ශාන්තිකර්මය වන්නේ පිරිත් දේශනාවයි. ඒ අතරිනුත් ජය පිරිත් දේශනාව යනු බෞද්ධ අබෞද්ධ සියළුම දෙනාට ඇසීමෙන් හා මෙනෙහි කිරීමෙන් සෙතක් ශාන්තියක් අත් වන බුද්ධ දේශනාවකි. මෙම පිරිත් දේශනා අවබෝධයක් සහිතව ඇසීමෙන් හා මෙනෙහි කිරීමෙන් එහි වූ බලය වඩ වඩාත් වර්ධනය කරගත හැකි අතරම නිවැරදි උච්චාරනය සහිතව හඩ නගා කීමෙන් කියන තැනැත්තාට මෙන්ම අවට වාසය කරන්නාවූ සියලූම දෙනාට ඇතිවන්නාවූ ශාන්තිය අප්‍රමානය. මෙම කරුණ නවීන විද්‍යාවෙන් පවා සනාථ කර ඇති එහෙත් අප මීට වසර දහස් ගනනකට පෙර සිටම අත් දුටු සත්‍යයකි.

ජය පිර්ත් දේශනාව – (Jaya Piritha)

  1. 2010 මාර්තු 29 දින පෙ.ව. 2:45 ට

    ඔන්න සපුමල් කුමාරයත් සැපත් උනා…

  2. ishara
    2010 මැයි 16 දින පෙ.ව. 7:49 ට

    ඇත්තටම ලස්සන වැඩක්, සිංහලයන්ගෙන් ගිලිහී යන සිංහල කම
    රැක ගැන්මට මෙවැනි දෙයක් කිරීම හිතට සතුටක්..
    කතෘ මණ්ඩලයට ස්තූතියි…

  3. චරිත් පලිහදැරු
    2017 අගෝස්තු 3 දින ප.ව. 9:43 ට

    ගොඩක් සතුටක් වගේම ආඩම්බරයක් දැනෙනවා…බහුතරයක් හෙල සංස්කෘතිය හා ශිෂ්‍ඨාචාරය විකුනන් කන යුගයක ඔබතුමන්ලාගෙන් සිදුවෙන්නේ අමිල මෙහෙවරක්…ඉදිරියේදී අන්තර්ජාලය තුලින් හෝ අපේ හෙල ඉතිහාසය දරුවන් දැනුවත් වේවි.පිටුවට ජය හා ශක්තිය නොඅඩුව ලැබේවා .තෙරුවන් සරණයි

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න