Archive

Archive for the ‘පැරණි ගීත’ Category

සිංහපුරේ පුංචි රටේ ලංකාභිමානේ……

2010 අප්‍රේල් 25 ප්‍රතිචාර 2ක්

සිංහපුරේ පුංචි රටේ  ලංකාභිමානේ

මාගේ නිධානේ…. මාගේ උදානේ….

සිංහලයේ අභිමානේ මාගේ උදානේ..

ලංකාභිමානේ මාගේ නිධානේ..

ඈත නැඟී පායනා උදා ඉරේ

දිළෙනා රැස්මාලේ පිපෙනා මල්යායේ

සිරි දූ වඩින්නා

ගීත ඇසේ රුක් මුදුනේ ලංකා පුරාණේ….

මාගේ නිධානේ… මාගේ උදානේ…..

සිංහපුරේ පුංචි රටේ ලංකාභිමානේ…

මූණ පුරා වාසනා සිනා මැවේ

කලතා ගී රාවේ නංවා නින්නාදේ ගංගා ගලන්නා

ශෝක නිවේ මල් පවනේ ලංකාභිමානේ

මාගේ නිධානේ…. මාගේ උදානේ…

සිංහපුරේ පුංචි රටේ ලංකාභිමානේ… එච්. ආර්. ජෝතිපාල

Download

සිංහපුරේ පුංචි රටේ  ලංකාභිමානේ

මාගේ නිධානේ…. මාගේ උදානේ….

සිංහලයේ අභිමානේ මාගේ උදානේ..

ලංකාභිමානේ මාගේ නිධානේ..

ඈත නැඟී පායනා උදා ඉරේ

දිළෙනා රැස්මාලේ පිපෙනා මල්යායේ

සිරි දූ වඩින්නා

ගීත ඇසේ රුක් මුදුනේ ලංකා පුරාණේ….

මාගේ නිධානේ… මාගේ උදානේ…..

සිංහපුරේ පුංචි රටේ ලංකාභිමානේ…

මූණ පුරා වාසනා සිනා මැවේ

කලතා ගී රාවේ නංවා නින්නාදේ ගංගා ගලන්නා

ශෝක නිවේ මල් පවනේ ලංකාභිමානේ

මාගේ නිධානේ…. මාගේ උදානේ…

සිංහපුරේ පුංචි රටේ ලංකාභිමානේ…

ප්‍රවර්ග:පැරණි ගීත

පැරණි ගීත

01. අසන් මගේ ප්‍රිය මිතුරනි – එච්. ආර්. ජෝතිපාල  (Asan Mage Priya Muthurani – H. R. Jothipala)

02. අප පිබිදුන විට ගම පිබිදෙනවා – ඩබ්. ඩී. අමරදේව (Apa Pibiduna wita – W. D. Amaradewa)

03. අනගාරික ධර්මපාල ශ්‍රී නාමය – නන්දා මාලනී (Angarika Dhrmapala – Nanda Malani)

04. දස පාරමී පිරුවේ – යමුනා විනෝදනී (Dasa parami piruwe – Yamuna Vinodani)

05. ධර්මය සත්‍ය වේ (සත්‍යයි ඔබේ දර්ශනේ) – සුජාතා අත්තනායක (Sathyai Obe Dharshane -Sujatha Aththanayake)

06. හෙළ දිව එක්සේත් කල නිරිඳුන් – ලයනල් රන්වල  (Hela Diva Ek sesath – Layanal Ranwala)

07. හෙළයින් වී අප හෙලේ උපන්නේ – නන්දා මාලනී (Helain Vee Apa – Nanda Malani)

08. හෙළ ජාතික පියුම් විලේ – අයිරින් ද අල්විස්  / ලක්ෂ්මන් රුද්‍රිගු ( Hela Jathika Piyum – Irin De Alwis / Lakshman Rodrigo)

09. නිවහල් සිතුවිලි සිතනා – ඩබ්. ඩී. අමරදේව  (Niwahal Sithuwili Sithana – W. D. Amaradewa)

10. නිල් ඉ‍ඳෙන නිල් දෙරණා  (Nilla Indena Nil Derana)

11. නුඹේ මනාපෙට – ඉසුරු ජයරත්න / දිස්නා අතපත්තු  ( Nube Manapeta – Isuru Jayarathne / Disna Athapaththu)
12. පෙරපර දෙදිගම – ලක්‍ෂ්මන් රුද්‍රිගු ( Perapara Dedigama – Lakshma Rodrigo)

13. රන්වැලි සෑ රන්කොතේ – සපුන් මධුසංක  (Ranweli Se Ran Kothe – Supun Madusanka)

14. පුංචි පුතේ පුංචි දුවේ – මොහිදීන් බෙග්  ( Punchi Puthe Punchi Duwe – Mohideen Beig)

15. පෙර විරුවන් ගැන අම්මේ – රුවන් ශ්‍රී ලාල් (Pera Wiruwan Gena Amme – Ruwan Sri Lal)

16. රුවන් මුවා පොලෝ තලේ – නන්දා මාලනී (Ruwan Muwa Polo Thalen – Nanda Nalani)

17. සාධු සිරීපා – ඒ. ජේ. කරීම් (Saadu Siripa – A. J. Kareem)

18. සිංහලයෙකු වෙලා  හෙළයේ ඉපදීම – නන්දා මාලනී (Sinhalayeku wela – Nanda Malani)

19. සිංහලේ වීර සියළුන්නේ වරුනේ කියා – මොහිදීන් බෙග් (Sinhale Weera – Mohideen Beig)

20. සිරිපා වඳිමු මුණිගේ – සිසිර සේනාරත්න (Siripa Wadimu – Sisira Senaraththe)

21. ශ්‍රීනි විභූෂිත ලංකා – ලතා වල්පොල  (Srini Vibushitha – Latha Walpola)

22. උඩඟු ලියන් ‍ගොතා බඳින – නන්දා මාලනී (Udangu Liyan – Nanda Malani)

23. දල්වව් බැති ආදර පෙම්  (Dalvaw Bethi  Adara Pem)

24. දකුණ නැගෙනහිරි – අයිවෝ ඩෙනිස්  (Dakuna Negenahira – Aivo Denis)

25. දියෙහි ඉපිද දියෙහි නැඟී – දිස්නා අතපත්තු (Diyehi Ipida – Disna Athapaththu)

26. ලස්සන සැමදේ (රූප ගොත්තං නජීරති) – නාරද දිසාසේකර / සුජාතා අත්තනායක (Lassana Semade – Sujatha Aththanayake / Narada Disasekara)

27. ලංකා ලංකා – අයිවෝ ඩෙනිස්  (Lanka Lanka – Aivo Denis)

28. සෙබලානෙනි ඔබ මැරුණා නොවේ – රාජ් වික්‍රමසිංහ (Sebalaneni Raj – Wickramasinhe )

29. අපට එපා බිම් අඟලක් – වික්ටර් රත්නායක ‍(Apata Epa Bim Angalak – Victor Rathnayake)

30. දෙදහස් පන්සිය වසරක් වයසයි – නන්දා මාලනී ( Dedahas Pansiya wasarak – Nanda Malani)

31. ගමේ කෝපි කඩේ – සනත් නන්දසිරි (Game Kopi Kade – Sanath Nandasiri)

32. ඉදිරියටා යමු සැවොමා – එච්. ආර්. ජෝතිපාල  (Idiriyata Yamu Savoma – H. R.  Jothipala)

33. මුණි සිරිපා සිබිමින්නේ – ඩබ්. ඩී. අමරදේව ( Muni Siripa Sibiminne – W.D. Amaradewa)

34. බත කා ඉවරයි – සුනිල් එදිරිසිංහ (Batha ka Iwarai – Sunil Edirisinghe)

35.සීහලේ පිනෙන් – සුනිල් එදිරිසිංහ (Seehale Pinen – Sunil Edirisinghe)

ප්‍රවර්ග:පැරණි ගීත