බුදුන්ගේ දේශයේ අවසානයද….?

“අනුරපුර පල්ලිය ඉවත් කිරීමට නියෝග කල නිළධාරිණියට ස්ථාන මාරුවක්”…

යන සිරස්තලයෙන් පුවත්පත්වල සහ අන්තර්ජාලයෙත් පලවූ පුවතත් සමඟ, අප කණ්ඩායම විසින් මෙම අනවසර ඉදිකිරීම් ගැන වැඩි කතා බහකින් තොරව සිටීමේ පිළිවෙත වෙනස් කිරීමට තීරණය කළෙමු. මේ සිද්ධිය ගැන මුලදිත් ලිපියක් පල නොකිරීමට ප්‍රධානම හේතුව වූයේ, මෙවන් ලිපි කියවා එවෙලෙට කුපිත වන සිංහල බෞද්ධ මෙන්ම, අන්‍යාගමික හෝ අන්‍යාගමික හිතැති පිරිස් විසින් සයිබර් අවකාශයේ ඵල රහිත වාග් සංග්‍රාම වලට පැටලී තාවකාලික වීරයන් වීම විනා ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් කිසිදිනක නොගන්නා බැවිනි. මෙම විහිළු දැකීමෙන් කලකිරී සිටි අප කණ්ඩායම මෙවන් පුවත් ගැන බ්ලොග් අඩවියෙන් සාකච්ඡා කිරීම සීමා කළෙමු.

නමුත් ඉහත සඳහන් සිදුවීමත් සමඟ තවදුරටත් මේ ගැන මුනිවත රැකීම නොකළයුත්තක් බව හැඟේ. ඒ අතරම, බෞද්ධයාගේ රටේ, සිය උරුමය වෙනුවෙන් කටයුතු කරන්නන්ට සිදුවන මෙවන් අසාධාරණ හමුවේ මේ දේවල් ගැන කතා කිරීමද එක අතකට නිශ්ඵල යැයි සිතේ. අනුරපුර පූජා භූමිය තුලම හොරෙන්ම පල්ලියක් අටවාගන්නට මෙම අන්‍ය ආගමිකයන් ක්‍රියා කලේ ඔවුන්ට පල්ලියක් අටවා ගන්නට වෙන ඉඩමක් නොතිබුණු නිසාමද?…. නැත. මේ සිද්ධ වෙන්නෙ ආක්‍රමණයකි. එළිපිටම කරන මේ නින්දිත ආක්‍රමණයට විරුද්ධව බුද්ධිමත්ව පෙළ ගැහෙන්නට සිංහල බෞද්ධයා සූදානම් විය යුතුමයි.

ලංකාව බුදුන්ගේ දේශය වුණේ අතීතයේ විසූ රජ කෙනෙක් අපේ රට බුදුන් වහන්සේට පූජා කල නිසා පමණක්ම නොවෙයි. වසර දහස් ගණනක් පුරාවට, රටේ ගමක් නගරයක් නෑර වෙහෙර විහාර ඉදිකරමින්, ආක්‍රමණිකයන් හා දිවිහිමියෙන් සටන් වදිමින් බුදු සසුන මෙලොවින් වියැකෙන්නට නොදී රැකගත් එකම ජාතිය වෙසෙන්නේ ලංකාවේ බැවිනි. ඒ ජාතිය සිංහල බෞද්ධයායි. අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කලත් නවගුණ වැල මෙන්ම, සසුන රැකගැන්මට අවැසි තැනදී ආයුධයක් අතට ගන්නට පවා මැලිනොවුණු ජාතියකට අද උරුම වී ඇති ඉරණම ඉතාම කණගාටුදායකය.

අනුරපුර පල්ලිය ඉවත් කල පුවතත් සමඟ තවමත් කොන්ද පණ තියෙන බෞද්ධයන් ලංකාවේ සිටීම පිළිබඳව අප සතුටු වුණත්, ඔවුන්ට මේ අත්වෙන ඉරණම හමුවේ තවදුරටත් ලංකාද්වීපය බුදුන්ගේ දේශය නොවේදැයි අපට සැක පහළ වෙයි. මේ පිළිලයට සිත්සේ වැඩෙන්නට ඉඩහැර මානව අයිතිවාසිකම් ගැන පණ්ඩිතකම් දොඩමින් සිටියොත් අපේ අනාගත දරු පරපුරට වෙසෙන්නට නිවහල් රටක් ඉතුරු නොවෙනු ඇත. අතීතයේ අපේ රට ජාතිය ආක්‍රමණ වලින් බේරාගත් අපේ මුතුන් මිත්තන් ගැන අපි අදටත් ආඩම්බරයෙන් කතා කලත්, මෙහෙම ගියොත් අපේ අනාගත පරපුර නම් අපට දෙස් දෙවොල් තබනු නොඅනුමානය.

  1. ආචාර්්ය මොහොමඩ් මර්වින්
    2011 ඔක්තෝබර් 2 දින පෙ.ව. 12:30 ට

    කොළඹ චන්ද ටික නැති කරගන්නද බොලාල කියන්නෙ

  2. KC
    2011 ඔක්තෝබර් 2 දින ප.ව. 2:09 ට

    එළිපිටම කරන මේ නින්දිත ආක්‍රමණයට විරුද්ධව බුද්ධිමත්ව පෙළ ගැහෙන්නට සිංහල බෞද්ධයා සූදානම් විය යුතුමයි.

  3. 2011 ඔක්තෝබර් 2 දින ප.ව. 6:40 ට

    යකෝ මර කෙලියක් නේ, දැන් පන්සල් කී දාහක් යට උනාද ? නැති කලාද මේ ටික කාලෙට ? කෝ ඒවාට කතා ? මුන්ගේ මෙලෝ තේරුමක් නැති කෙහෙල් මල් ආගමක් සිහි කරන්න මේ දුටු ගැමුණු රජුන් ගේ ඉඩමේ හදපු පල්ලියට මානව අයිතිවාසිකම් ?
    එතකොට දුටු ගැමුණු රජතුමාගේ මානව අයිතිවාසිකම කෝ ?

  4. 2011 ඔක්තෝබර් 2 දින ප.ව. 8:09 ට

    මෙ තම්බින්ගෙ අමමට හැමින්නෙන්න මෙ කාලක්ණ්නි මෙ රට විනාශ කරනවා. මම කවදාහරි මැරෙන්නෙ තම්බියෙක් මරලාම තම්යි

    • musfir
      2011 ඔක්තෝබර් 7 දින ප.ව. 11:02 ට

      ඔයාට පුලුවන්.. මාව මරන්න .. නමුත් එක දෙයක් කියන්න ඔනේ.. ඊට විනාඩියකට කලින් හරි මම ඔයාව මරණවා

      • banda
        2011 ඔක්තෝබර් 13 දින ප.ව. 9:31 ට

        මොකක්ද හම්බයො එ කතාවෙ තෙරුම.උබලගෙ ඉස්ලාම් ආගම වගෙම අපබ්‍රOශයක්.
        අත්තටම ඔය මොහොමද් කියන උබලෑ මිනීමරු ලමා අපචාර කාරගෙ වරද්දක් උබලට පෙන්නෙම නෑද්ද?

  5. MCH
    2011 ඔක්තෝබර් 2 දින ප.ව. 10:21 ට

    පොඩ්ඩක් මෙන්න මේ video එකත් බලන්න…

  6. 2011 ඔක්තෝබර් 2 දින ප.ව. 11:45 ට

    ඇත්තටම වීරයෝ වගේ කමෙන්ට්ස් දාන එක තේරුමක් නෑ. අපට කි‍්‍රයා මාර්ග කීපයක් තියෙනවා. මහා නායක හාමුදුරුවන්ට තදින් කියා සිටිමු සුදුසු පියවරක් ගන්න කියා.
    අපට මේ අයට විරුද්ධව නීතිමය පියවරක් ගන්න පුඵවන්ද කියා සොයන්න. ඇයි අපට බොදු නීතිඥවරු නැද්ද?
    හොයමු හොදට අටමස්ථානාධිපති හාමුදුරුවන් ගැන. මේ බිම අයිති ඒ උන්නාන්සේටනේ.
    ඔය පැත්තට අධිගාහිත මන්තී‍්‍රවරුන් රැුස් කරවා තදින් ප‍්‍රශ්ණ කරන අතර පහුගිය අවධියේ යාපනයේ වූවා සේ ඒ අයව ප‍්‍රාණ ඇපයට ගමු අසාධාරණය නවතන තෙක්.

  7. mahamithawa
    2011 ඔක්තෝබර් 5 දින ප.ව. 12:32 ට

    obala karanne jatika yutukamak…………………….

  8. prad
    2011 ඔක්තෝබර් 14 දින ප.ව. 1:56 ට

    musfir :

    ඔයාට පුලුවන්.. මාව මරන්න .. නමුත් එක දෙයක් කියන්න ඔනේ.. ඊට විනාඩියකට කලින් හරි මම ඔයාව මරණවා

    ettama mawage mun palli hedu tawa keetenak tiyenawada,BALANGODA-KOORAGALA in pradana tenak.metanat denatama winasha karala.kohomahari metanat beraganta oone. purawidya eke un nidida.deshapaluwonge pihita peteema boruwedak.un chande balagena data niyawan ewunne.ko ape bauddha sanwidana.baawanama karala hariyannenene.ape bauddha urumayan netiwa monawa karantada.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න