නිවස > සිතුවිලි වලට ඉඩක් > ගැතිව සිටියා මදිද සිහලුනි ගනිව් දැන් වත් ලයට අපෙ කම

ගැතිව සිටියා මදිද සිහලුනි ගනිව් දැන් වත් ලයට අපෙ කම

  1. 2010 ජූනි 7 දින ප.ව. 3:57 ට

    හොඳ කතාව තමා….

  2. 2010 ජූනි 8 දින පෙ.ව. 1:34 ට

    මම නම් දැන් මගෙ ඉතිරි වෙලා තිබුන අපේකමත් අතහරින්න යන්නෙ.. මොකද ගොඩක් එවුන් අපේකම ගැන ටී.වී එකෙ යට ගිරියෙන් කෑගහා පිටින් ගෙන එවා ඔලූවෙ ඔතාගෙන සැප ගන්නවා. තවදුරටත් මෙ රටේ අපේකම කියලා පෙන්නන්න මොනවද ඉතුරු වෙලා තියන්නෙ… අපි දැන් අයින් වෙන්න බැරිතරමට ගැති වෙලා ඉවරයි..

    • lakmini
      2010 ජූනි 8 දින පෙ.ව. 10:16 ට

      මල්ලි අහන්නකො හරක් ටිකක් වැරදි පාරක යනව නම් අපි උන්ව ගාලට ගෙන්නෙ නැතුව උන් පස්සෙ ගියම හරියනවද?
      මේ සමාජෙ ඔයා මම ඔයාගෙ යාළුවො මගෙ යාළුවො වෙනස් උනොත් සමජෙම වෙනස් වෙයි. අපි හරක් පස්සෙ නොයා හරක් ටික ගාලට දක්කමු නේද. ඒකයි හරි ක්‍රමය.

  3. නුවන් බුද්ධික
    2010 ජූනි 15 දින ප.ව. 9:30 ට

    ඒක ඇත්ත. දැන්වත් තමන්ගෙකම හිතට ගන්න බැරි උනොත් තව ටික කාලෙකින් සිංහල අපේ අනන්‍යතාවය මොකක්ද කියල අපේ පුංචි එවුන්ට කියාදෙන්නවත් දෙයක් ඉතුරු වෙන එකක් නෑ. අපේකම ලැජ්ජාවක් කියල හිතන අපේම උන්ගෙ ඇස් අරවන්න කාලයයි මේ…
    බොහොම වටිනා නිර්මාණයක් වගේම බොහොම වටිනා පණිවිඩයක්…

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න