නිවස > පැරණි ගීත > සිංහපුරේ පුංචි රටේ ලංකාභිමානේ……

සිංහපුරේ පුංචි රටේ ලංකාභිමානේ……

සිංහපුරේ පුංචි රටේ  ලංකාභිමානේ

මාගේ නිධානේ…. මාගේ උදානේ….

සිංහලයේ අභිමානේ මාගේ උදානේ..

ලංකාභිමානේ මාගේ නිධානේ..

ඈත නැඟී පායනා උදා ඉරේ

දිළෙනා රැස්මාලේ පිපෙනා මල්යායේ

සිරි දූ වඩින්නා

ගීත ඇසේ රුක් මුදුනේ ලංකා පුරාණේ….

මාගේ නිධානේ… මාගේ උදානේ…..

සිංහපුරේ පුංචි රටේ ලංකාභිමානේ…

මූණ පුරා වාසනා සිනා මැවේ

කලතා ගී රාවේ නංවා නින්නාදේ ගංගා ගලන්නා

ශෝක නිවේ මල් පවනේ ලංකාභිමානේ

මාගේ නිධානේ…. මාගේ උදානේ…

සිංහපුරේ පුංචි රටේ ලංකාභිමානේ… එච්. ආර්. ජෝතිපාල

Download

සිංහපුරේ පුංචි රටේ  ලංකාභිමානේ

මාගේ නිධානේ…. මාගේ උදානේ….

සිංහලයේ අභිමානේ මාගේ උදානේ..

ලංකාභිමානේ මාගේ නිධානේ..

ඈත නැඟී පායනා උදා ඉරේ

දිළෙනා රැස්මාලේ පිපෙනා මල්යායේ

සිරි දූ වඩින්නා

ගීත ඇසේ රුක් මුදුනේ ලංකා පුරාණේ….

මාගේ නිධානේ… මාගේ උදානේ…..

සිංහපුරේ පුංචි රටේ ලංකාභිමානේ…

මූණ පුරා වාසනා සිනා මැවේ

කලතා ගී රාවේ නංවා නින්නාදේ ගංගා ගලන්නා

ශෝක නිවේ මල් පවනේ ලංකාභිමානේ

මාගේ නිධානේ…. මාගේ උදානේ…

සිංහපුරේ පුංචි රටේ ලංකාභිමානේ…

ප්‍රවර්ග:පැරණි ගීත
  1. රවා
    2010 අප්‍රේල් 25 දින පෙ.ව. 7:48 ට

    එල එල කොල්ලා නියමයි….. නියමයි …….. තව ටිකයි….

  2. 2010 අප්‍රේල් 25 දින පෙ.ව. 8:01 ට

    දිගටම ලිව්වා නේද
    අපෙන් සුභ පැතුම්!!!

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න