බලපත්‍රයට අමතර පලකිරීම් සදහා


සයිබර් අවකාශයේ හෙළ හඬ / දුටුගැමුණු බලකාය ප්‍රකාශන හිමිකම

බ්ලොග් අඩවියේ ඇති නිර්මාණ මොනයම් හෝ අකාරයක වාණිජමය කටයුතු සදහා යොදාගත නොහැක.

බ්ලොග් අඩවියේ ඇති නිර්මාණ ඒවායේ කතෘවරුන්ගෙන් විමසීමකින් තොරව(කිසිම අයුරකින් වෙනස් කිරීමකින් තොරව)  වෙනත් ස්ථානයන්හි පලකිරීමේ අවකාශ ඇතත් එසේ පල කිරීමේදී බ්ලොග් අවවියේ නම යටතේ(සයිබර් අවකාශයේ හෙළ හඩ/ දුටුගැමුණු බලකාය ) හෝ බ්ලොග් අඩවියේ ලාංඡනය සමග බ්ලොග් අවවියේ සම්බන්ධකය (link)අනිවාර්යයෙන් සදහන් කල යුතුය.

සයිබර් අවකාශයේ හෙළ හඬ සමඟ එක්වන්නට බලාපොරොත්තු වන සිංහල කම, බුදු දහමේ පැවැත්ම ගැන වෙහෙසෙන, අප කණ්ඩායමට ගැලපෙන ලේඛකයන් සාදරයෙන් පිළිගන්නා අතරම රට ගැන හැඟීමක් ඇති, බුදු දහම ඇතුළු කාලීන මාතෘකා යටතේ ලිපි ලියන්නට සැරසෙන අනෙකුත් ලේඛකයන් හට හැකි අයුරින් උපකාර කිරීමටද දුටුගැමුණු බලකාය සූදානම් බව මේ සමඟ දන්වා සිටිමු. එසේම සිංහල කම බුදු දහම වෙනුවෙන් කෙරෙන ඕනෑම සත්කාර්‍යයකට අත හිත දෙන්නට අප කණ්ඩායම සූදානම් බවත් පාඨක ඔබට අප කටයුතු ගැන පැන නඟින ගැටළු, නව අදහස් හා යෝජනා කෙලින්ම අප වෙත යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

අපට කතා කරන්න
විද්‍යුත් ලිපිනය -:  dutugemunublog@gmail.com

  1. තවමත් ප්‍රතිචාර නොමැත.
  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න