නිවස > දේශාභිමනි ගී > ලක් වැසියන් – සුනිල් එදිරිසිංහ

ලක් වැසියන් – සුනිල් එදිරිසිංහ

ලක් වැසියන් කෙරෙහි නැමී
අරහත් මහ මිහිඳු හිමි
පෙව්වෙ උතුම් සදහම් මී
පුත නුඹටත් පොවමි එ මී

ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැකගන්නට මෙළොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

එබඳු උතුම් ලංකාවේ
දුසිරිත් දසතින් බෝවේ
මේ ගැන වැඩ කළොත් ලොවේ
උඹෙත් මගෙත් නම කියවේ

ලක් වැසියන් – සුනිල් එදිරිසිංහ

Download

ප්‍රවර්ග:දේශාභිමනි ගී
  1. 2010 අප්‍රේල් 25 දින ප.ව. 11:53 ට

    තවත් දේශාභිමානි ගී ලබාදෙන්න. ඉතාමත් හොඳ වැඩක්.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න